G.C.E A/L Business Studies

G.C.E A/L Business Studies Free App

Rated 4.62/5 (13) —  Free Android application by Headstart (Pvt) Ltd

Advertisements

About G.C.E A/L Business Studies

බහුවරණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාගෙන උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය පහසුවෙන් ජයගන්න. මෙම මෘදුකාංගය සකසා ඇත්තේ අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය බහුවරණ ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගෙනයි. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය විෂය ධාරාව ආවරණය කරමින් බහුවරණ ප්‍රශ්න 1000 කින් මෙම Mobile App එක සමන්විත වෙනවා. සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු ලැබෙන අතර ලබා ගන්නා ලකුණු අනුව අලුත් ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමි වෙනවා. තමන්ට තමන්ව ඇගයීමක් කරගන්නට හැකිවන අතර ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකි වෙනවා.

විශේෂාංග

• ඉගෙන ගන්නා ගමන් විනෝදජනක ක්‍රීඩාමය අත්දැකීමක්.
• අ/පොස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය ප්‍රශ්න පත්‍රය සදහාම සැකසූ අනුමාන ප්‍රශ්න වලින් සමන්විත වීම.
• ඉලක්ක ගත බහුවරණ ප්‍රශ්න 1000ක එකතුවක් වීම.
• ඒ මොහොතේම ලකුණු දැනගත හැකිවීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකිවීම.

Get the maximum marks for the MCQ paper and get through advanced level Business Studies easily. This application is designed targeting the MCQ part of G.C.E Advanced Level Business Studies paper. There are over 1000 MCQs covering the whole A/level syllabus of Business Studies subject. Points are added to each correct answer and more questions will be unlocked as you gain more points. You can review your answers and recognize where you have gone wrong.
Features

• Gaming experience while learning.
• Unique target questions for Advanced Level Business Studies paper.
• 1000++ target MCQs covering the whole syllabus.
• Get instant marks and review your answers.

How to Download / Install

Download and install G.C.E A/L Business Studies version 1.2.06 on your Android device!
Downloaded 500+ times, content rating: Everyone
Android package: com.hedstartlk.quizapp.bs, download G.C.E A/L Business Studies.apk

All Application Badges

Free
downl.
Android
4.0+
For everyone
Android app

What are users saying about G.C.E A/L Business Studies

V70%
by V####:

Superb

B70%
by B####:

ඒපාම කරපු subject ඒකක්

H70%
by H####:

හික්zz

I70%
by I####:

Thnq guru.lk

X70%
by X####:

ඒකෙන්වත් බලන්න

U70%
by U####:

Superb


Share The Word!


Rating Distribution

RATING
4.65
13 users

5

4

3

2

1