Sinhala Tripitaka පිටක.lk

Sinhala Tripitaka පිටක.lk Free App

Rated 4.90/5 (418) —  Free Android application by පිටක.lk

Advertisements

About Sinhala Tripitaka පිටක.lk

Offline Sinhala Tripitaka in the text format.
You can easily read suttas in the Pali Tripitaka and the corresponding Sinhala Translations by using this app.
Click on the sutta name to view/expand the sutta text.
Sutta list in a tree view can be accessed by clicking on the "නාමාවලිය"
Pali Sinhala Dictionary can be accessed by clicking on the "ශබ්දකෝෂය"
You can select a Pali word from the Tripitaka and search the Sinhala meaning by pasting it in the Dictionary.

අපගේ අරමුණ ත්‍රිපිටකය භාවිතය ලංකාව තුළ ජනප්‍රිය කිරීමත්, එමගින් පිරිසිදු බුදු දහම ම ලංකාව තුළ ප්‍රචාරය කිරීමත්ය. පාලි ත්‍රිපිටකය ට අපි විශේෂ වැදගත්කමක් ලබා දී ඇති අතර, සිංහල පරිවර්තනයන් ගණනාවක් ඇතුලත් කිරීමේ පහසුවද ඇත. ත්‍රිපිටකය ඉගෙන ගන්නා ඕනෑම අයෙකුට ඉතා වටිනා ධර්ම දානයකි.

යෝජනා හෝ චෝදනා සඳහා අපට විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවන්න. අපගේ ලිපිනය admin@pitaka.lk

Complete online web version with some more features of this can be found on the following URL.

http://pitaka.lk/

It is entirely possible that there are further mistakes in the text. If you find one feel free to send us an email at admin@pitaka.lk

How to Download / Install

Download and install Sinhala Tripitaka පිටක.lk version 1.02 on your Android device!
Downloaded 10,000+ times, content rating: Everyone
Android package: com.pitakalk, download Sinhala Tripitaka පිටක.lk.apk

All Application Badges

Free
downl.
Android
4.0+
For everyone
Android app

App History & Updates

What's Changed
ඛුද්දක නිකායේ පහත දැක්වෙන වැදගත් කොටස් වල සිංහල පරිවර්තන app එකට එක් කළා
1) විමන වස්තුව
2) ප්‍රේත වස්තුව
3) ථේර සහ තේරී ගාථා
4) ආපදාන පාලි
5) ජාතක කතා
6) මහා නිද්දේස සහ චුල නිද්දේස
7) පටිසම්භිදාමග්ග
අදම ත්‍රිපිටකය කියවන්නට එකතුවෙන්න. ධර්ම දානය උතුම්ම දානයයි. share කර දායක වන්න.
Version update Sinhala Tripitaka පිටක.lk was updated to version 1.02
More downloads  Sinhala Tripitaka පිටක.lk reached 10 000 - 50 000 downloads

What are users saying about Sinhala Tripitaka පිටක.lk

Z70%
by Z####:

Great work! ඔබ සැමට ගොඩක් පිං. Thanks to you Tripitaka has become portable.Thanks to you all, now we can access it any where when we have unproductive time. Suggestions-Try adding mind maps,root cause analysis diagrams and illustrations to enrich and enhance the great work. Because Buddhism is all about root cause analysis. හේතුපල වාද. And an image would give quick & better understanding. ඔබ සැමට ගොඩක් පිං

Z70%
by Z####:

ඉතාම වටිනා නිර්මාණයකි, මෙය සඳහා දායක වූ සියලුදෙනාටම ධර්මාවබෝධය පිනිස ම මේ පින් හේතු වේවා! වාසනා වේවා! සිංහලෙන් සූත්‍රවල නම සඳහන් කිරීම මගින් සූත්‍ර සොයාගැනීමට ක්‍රමයක් සපයනවානම් ඉතාමත් පහසුවක්.

Z70%
by Z####:

උතුම් ධර්ම දානයකි. අභිධර්මයත් ඉක්මනින්ම දාන්න. බොහොම පිං ඔබට. App slow downs sometimes when try to dictionary fix the bugs.

Q70%
by Q####:

හුගාක්ම පින් සහෝ මේකනම් උතුම්ම දෙයක්...ධර්ම දානයක්...හුගාක් වටිනවා....මේකෙ සිංහල තේරුම පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වමින්වහන්සේ පරිවර්තනය කරපු ත්‍රිපිටකයෙන් ගන්න පුලුවන්නම් හුගාක්ම හොදයි කියලා හිතනවා..මොකද උන්වහන්සේගෙ පරිවර්තන හරිම සරළ සිංහලෙන් තියෙන්නේ..ඔබගේ හිතට ඒ උතුම් අදහසත් පහළ වේවා....තෙරුවන් සරණයි

Z70%
by Z####:

ඇත්තටම ගොඩාක් පින් සිද්ද වෙන්න ඔින මෙය නිර්මානය කිරිම වෙනුවෙන් ... මෙහි සුත්‍රපිටකය විතරයි ඇත්තෙ. අනිත් පිටක දෙක දානවද .....?

T70%
by T####:

ඔබ ඇත්තටම කරලා තියෙන්නේ ලොකුම ලොකු හපන්කමක්.මම එහෙම කියන්නේ ඇයි දන්නවද? අකුරක් ගානේ බොහෝ මහන්සි වි තිබෙනවා! ඇත්තට ධර්ම දාන⁣ය කියන්නෙත් මහන්සියෙන් කැපකිරීමක් ඇතිව කළ යුතු දෙයක්.ඔබ හරියටම ඒක කරලා තියෙනවා. ඔබ වැනි දරුවන් ලෝකට දුන්නා දෙමාපියෝ අතරින්ද අම්මා බැබලිය යුතුයි. ලෝකට වැඩක් නැති බොරු හිස් උගත්කමට වඩා වටිනා දෙයක් ලෝකයට දයාද කරන කෙනා බොහෝ සේ වටිනාවා තවත් සත්රුෂයෙකුට.

Z70%
by Z####:

Very useful, may the triple gem bless for the team who made this application.

Z70%
by Z####:

I am a Buddhism teacher this app is useful please develop this. obata chaturarya sathya awaboda wewa

E70%
by E####:

මේ නිර්මාණයට දායක වු සිතක් පාසා නිවන් දකින්නට මේ කළ/කරන පින් ඒකාන්තයෙනම හේතූවේවා !!

Z70%
by Z####:

Best app ever. Chanturarya sathya waha waha awaboda wewa! Mehi maithri bodisathwayan wahanse gena karunu adangu wanne kumana kotasehida? Teruwan saranai

B70%
by B####:

මෙම සත් ක්‍රියාවට සහ සම්බන්ද වු සියලුම දෙනාටම අජරාමර නිවන් සුව අවබෝද කරගැනීමට මේ කුසල කර්මයම හේතු වාසනා වේවා!!!!!!!

B70%
by B####:

නමෝ බුද්ධාය අපමණ පින් මෙි උතුමි වු ධර්ම දානය සිදුකරන සියළුම පින්වත් පිරිසට. මෙහි සුත්‍රයක් හෝ කිසියමි විශේෂ කොටසක් සොයා ගත හැකි (Serch) ක්‍රමයක් මෙයට ඇතුලත්නමි දන්වන්න තෙරැවන් සරණයි

Z70%
by Z####:

මෙය කලේ යමෙක්ද ඒ සැමට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.

Z70%
by Z####:

ගොඩක් වටින දෙයක්. මේක මේ තත්ත්වයට ගෙන ඒමට සහය දුන් සියලු දෙනා හට ගොඩක් පින්.

S70%
by S####:

I found some discrepancies in names of Sutta when compared with Buddha Jayanthi Thripitakaya. Eg: අඞ්‌ගුත්‌තර නිකාය -> ඡක්ක නිපාතය -> 9. සීති වර්ගය -> ආවරණ සූත්‍රය. මෙය app එකේ A P de Soysa පරිවර්තනයේ සඳහන් ව අැත්තේ "නියාමොක්කමන සූත්‍රය" ලෙසිනි. බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ නිවැරදි ව සටහන්ව අැත (ආවරණසුත්තං). මා මෙය පෙන්වා දෙන්නේ මෙම අනගි නිර්මාණය තවතවත් නිවැරදි කරගැනීමට සහය වීමට පමණක්ම බව සලකන්න. තෙරුවන් සරණයි!

O70%
by O####:

ගොඩක් පිං මේවාගේ දෙයක් නිර්මාණය කිරීම ගැන.... එමෙන්ම විනය හා අභිධර්ම යන පිටකයන්ද ඉකමනින් මෙයට ඇතුලත් කරාවි කියා මා විශ්වාස කරනවා.... තෙරුවන සරණයි ...

Z70%
by Z####:

වචන වලින් කියා නිම කළ නොහැකි කළ්‍යාණ මිත්‍ර උපකාරයකි. නිවන් සාත් කිරීමට එරෙහි සියලුම බාධක භංග වේවා!!! තෙරුවන් සරණයි

Z70%
by Z####:

It is a Great Damma related work. Due to this Mr.Zoysa would attend Nibbana this birth itself. May Nobel triple gem bless yyou

Z70%
by Z####:

බොහෝ පිං... මෙය ඉතාම වටිනා ක්‍රියාවකි.. බොහෝ කරැනු කියවා අවබෝධ වන ආකාරයට සකසා ඇත... විශේෂයෙන් අප අතර වැඩිපුර භාවිතා නොවන සැගවී ඇනි සූත්‍ර දේශනා අරැත් සහිතව තේරැම් ගැනීමට පහසු ආකාරයට ඇත... මේ සදහා එක සිතිවිල්ල කින් හෝ දායක වු කෙනෙක් වෙද්ද.. එම සියලුම දෙනාට නිර්වාන අවබෝධය පිනිසම මේ සියලුම දාන ප⁣රදවන උතුම් ධර්ම දානමය පින හේතු වේවා....!!!!!

L70%
by L####:

බොහෝම වටිනා වැඩක්.මෙය සිදුකල සැමට බොහෝම පිං.මෙය apple phone සදහාද ලබා දෙනවානම් වටිනවා කියලයි මගේ අදහස.තෙරුවන් සරණයි !!!

T70%
by T####:

සයිබර් සංගායනාවක්.. නියමයි තෙරුවන් සරණයි සියලුම දෙනාට මේ වගේ බුදු දහමේ හර පද්ධති සමාජයට යොමු කරනවාට.. ඉස්සරහට යමු..

Z70%
by Z####:

මෙම ධර්ම දානමය කුසල කර්මය නිසා ඔබලාට ඉක්මන් ආත්මයකම නිර්වානාවබෝධය ලැබේවා !!

Z70%
by Z####:

Oba karagena tiyenne Mahaa Pinkamak.. Loké karaganna puluwan Shreshtathama Daanaya!

Z70%
by Z####:

Most handy tool in the phone. Easy to refer then and there when we hear a name of a sutra. One of the greatest meritorious work. Highly recommend.

Z70%
by Z####:

Obata pin, mama sewu deyaki .Obata mahath pala mahani sansayakma wewa

Z70%
by Z####:

මෙය කළ සැම නිරන්තරයෙන් කුසල් උපදවා ගන්න මෙය හෙතුවක් වේවා මෙය දහම් දානය ලෙසින් බෙදා හැර ඔබත් කුසල් උපදවා ගන්න නොපමාවන්න ,,,

Z70%
by Z####:

බොහෝ වටිනා app එකක්. තෝරාගත් සූත්‍ර සඳහා bookmark එකක් දාගන්න හදන්න පුළුවන් නම් බොහෝ ප්‍රයෝජනවත්.

Z70%
by Z####:

වැඩේ නම් එල ඒත් තේරුන් ගන්න අමාරු බාශාවක්නෙ තියෙන්නෙ....... බාශාව සරල කරොත් හැමෝටම තේරුන් ගන්න පුලුවන් වෙය්

Z70%
by Z####:

ගොඩාක් පිං. විනයපිටකයයි,අභිදම්මපිටකයයි එන්නේ නෑනේ.

Z70%
by Z####:

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති" "දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලා බස්නා සේක්වා..!!!" චිරං තිට්ඨතු ලෝකස්මිං – සම්මා සම්බුද්ධ සාසනං සම්බුදු සසුන ලොව බොහෝ කල් පවතීවා...!!! නමෝ බුද්ධාය...!!!

W70%
by W####:

Mee app eka godak watinawa. Puluwannm abidhrmaya kotsath ekathu karanna budhusarani

Z70%
by Z####:

Pls add search, bookmark/ flag and a color code for already reffered sections.

Z70%
by Z####:

බොහෝ පින්, පින්වත් කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන්වහන්සේගේ පරිවර්තනයත් එක්කරන්න. තෙරුවන් සරණයි !!

Z70%
by Z####:

බො⁣හොම වටිනවා.. අපමණ පින් සිදු වේවා... උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා... තෙරුවන් සරණයි

Z70%
by Z####:

godak hoda app ekak anit kotas tikat ikmanta ekatu karanda

C70%
by C####:

උතුම් නිර්වාණය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා...!!

Z70%
by Z####:

තත්කාලීන වැදගත් කර්තව්‍යයක් වගේම බොහොම පින් වැඩෙන පිංකමක්. තෙරුවන් සරණයි!!!!!!

Z70%
by Z####:

godak pin.. thawa thawath darmaya awaboda una uthuman pahala wewaa

Y70%
by Y####:

Don't have to say words thank you very much this is for excellent job

Z70%
by Z####:

Perfect, but if you can add other remaining deshana it will be very useful.


Share The Word!


Rating Distribution

RATING
4.95
418 users

5

4

3

2

1