Porondam.lk - පොරොන්දම් ගැලපීම

Porondam.lk - පොරොන්දම් ගැලපීම Free Theme

Rated 4.44/5 (73) —  Free Android application by SUNPRESS™

Advertisements

About Porondam.lk - පොරොන්දම් ගැලපීම

In marriages Astrology plays a very vital role and matching Porondam is a part of Astrology. By examining Horoscope (Kendaraya), you will come to know the nature of the person you are propose to marry. Year or period of marriage, weather your marriage going to be successful or otherwise...

විවාහයේදී ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. ඊට අනුකූලව හඳහන (කේන්දරය) පරීක්ෂා කිරීමෙන් ඔබ විවාහ වීමට යෝජනා කරන පුද්ගලයාගේ ස්වභාවය දැනගන්නට ලැබේ. විවාහය වසරක් හෝ යම් කාලයකට සීමා වන්නක් නොව ජීවිත කාලයක් පුරාවට බලපාන්නක් නිසා අතීතයේ සිය කේන්ද්‍ර පරික්ෂාව සිදු කිරීම සිරිතකි...

මෙම සේවාව ලබා දෙන අප ජ්‍යොතිෂ ශාස්ත්‍රය, නවීන බටහිර විද්‍යාව, පරිගණක විද්‍යාව, බටහිර තාරකා විද්‍යාව යන විෂයන් වල පශ්චාත් උපාධි මට්ටමේ සුදුසුකම් ලබා ඇති අතර මෙම කර්තෘගේ කිසිම ජ්‍යොතිෂ ගුරුවරයෙක් ශ්‍රි ලංකාව තුල නොමැති බැවින් මෙහි භාවිතා කර ඇති ජ්‍යොතිෂ මූල ධර්ම ලෝකයේ ඕනෑම ජ්‍යොතිෂ ප්‍රවීනයන් සමග සාකච්ඡා කිරීමේ දැනුමක් හා හැකියාවක් ඇතිව ජ්‍යොතිෂ්ශාස්ත්‍රය පිළිබදව උනන්දුවක් දක්වන ඔබ වෙත ඉදිරිපත් කර ඇත. කර්තෘ විසින් මෙම සේවාවේ නිරවද්‍යතාවය100% පරීක්ෂා කර, වඩා නිවැරදි ජ්‍යොතිෂ මූල ධර්ම පමණක් මේ සදහා උපයෝගී කර නිර්මාණය කර ඇති අතර ලෝකයේ 100% ක් නිවැරදි කිසිදු විද්‍යාවක් හෝ ශාස්ත්‍රයක් නොමැති නමුත් ජ්‍යොතිෂ මූලදර්ම මත පදනම්ව අප විසින් ලබා දෙනු ලබන මෙම සේවාව සහ ඊට අදාල පලාපල ඉතාමත්ම ඉහල නිරවද්‍යතාවයකින් යුතුව ලබා දීමට කටයුතු සලස්වා ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු.

මෙම කරුනු හොඳින් තේරුම් ගත් අය හා මෙම අන්තර්ජාල වැඩ සටහන් විමර්ෂණාත්මකව අධ්‍යයනය කිරීමෙන් පසු ඒවායේ ස්වභාවය වටහාගත් අය පමණක් මෙය භාවිත කරන මෙන් ඉල්ලා සිටින අතර කිසිදු තත්ත්වයක් තේරුම් නොගෙන පදන්ම් විරහිතව සියල්ල පිළිබදව වැරදි දෘෂ්ඨියක් හෙලනා අය හා බාහිර කඩාකප්පල්කාරී අයවළුන්ගේ අවශ්‍යතා මත ජ්‍යොතිෂ්ශාස්ත්‍රීය තොරතුරු ඍනාත්මකව සමාජගත කරවීමට උත්සුකවන්නන් අප සේවාව පරිහරණය කිරීමෙන් වලකින්න. එලෙසම තමන් නොදන්නා අංශයක දෝෂ පමණක් දකින මානසික මට්ටමක් ඇති අයද මෙම වැඩ සටහන් භාවිතා නොකරන්න. අඳුරේ ගමන් කරන විට ආලෝකයක් රැගෙන යාම තුලින් අදාල ගමණට උපකාරයක් ලබා ගත හැකි සේම ජීවිත ගමනේදී ජ්‍යොතිෂය තුලින් ද එවැනි උපකාරයක් පමණක් ලබා ගත හැකි බව මතක තබා ගන්න.!

How to Download / Install

Download and install Porondam.lk - පොරොන්දම් ගැලපීම version 1.8 on your Android device!
Downloaded 10,000+ times, content rating: Everyone
Android package: com.porondam.net, download Porondam.lk - පොරොන්දම් ගැලපීම.apk

All Application Badges

Free
downl.
Android
2.3+
For everyone
Theme /
Wallpap.

Theme History & Updates

What's Changed
Visit Porondam.lk website for more details.

What are users saying about Porondam.lk - පොරොන්දම් ගැලපීම

I70%
by I####:

This is one of greatest app I found...it's really accurate and easy to use. Very useful. All the best and thank you

S70%
by S####:

1960 කෙනෙකුට බලන්න තිබුන නම් තවත් වටිනව.......... Good app....

S70%
by S####:

සල්ලි ගෙවන්න බැංකු ගානේ ,කඩ ගානේ යන්න වෙන් app අහවල් එකටද්

S70%
by S####:

Execellent app. Thank u dr...

S70%
by S####:

Greatest app it's very true with me..like it..

S70%
by S####:

පට්ටම පට්ට ඇප් එකක්නෙ...

S70%
by S####:

නියමයි. ඔක්කොම ඇත්ත

S70%
by S####:

Good app tnx

S70%
by S####:

Supirima thamaa...

J70%
by J####:

Ane ai full service ekata salli aye keranne?mulin wage nomile laba denneko Pl.... man bank ekata Wath yanne bari kenek.mulin kici karaderayak nathuwa bala gatha.ai dan gewanna kiyanna? Ohoma gewanna salli na mata. Porondam 5 baluwoth e okkotama wena wenama gewanna onene.ogelange app eka harima hoda ekak. harima athe.eth dan mata me app eka use keranne widihak nane

A70%
by A####:

එලකිරි ඇප් එකක්නෙ...

S70%
by S####:

Good application. Thanks for your service

F70%
by F####:

Great one

S70%
by S####:

Booooooo

S70%
by S####:

Its good app

V70%
by V####:

Superd.

S70%
by S####:

working well.great app

S70%
by S####:

Good app.

G70%
by G####:

Good

G70%
by G####:

Good

S70%
by S####:

Great ,thank u admin

O70%
by O####:

සම්පූර්ණ ඇත්ත. ජය වේවා.

S70%
by S####:

Very accurate information. හොඳයි

S70%
by S####:

Siyalla niweradi app ekak dekkamai...

S70%
by S####:

Mawalas app... Thanks.!

O70%
by O####:

Wow

C70%
by C####:

Good app and user friendly exactly correct answer my horoscope. :)

C70%
by C####:

Good app forever

R70%
by R####:

Superb App... Recommend for others...

S70%
by S####:

සියල්ල නිවැරදියි...තව තවත් සේවාව පුළුල් කර ලබා දෙන්න. ස්තූතියි.!

S70%
by S####:

Mawalas App

D70%
by D####:

බොරුවක් තියෙන්නෙ.මගේ ලග්නෙවත් ආවෙ නෑ හරියට.

Z70%
by Z####:

Lankaawe hemotama wedagath wedak. Godaak sthuthi...

M70%
by M####:

Very good app for Sri Lankans...

S70%
by S####:

Good app forever.!

S70%
by S####:

Maaraine...

S70%
by S####:

Nice


Share The Word!


Rating Distribution

RATING
4.45
73 users

5

4

3

2

1